14-02-2019 | 12:25 PM
COLOMBO (News 1st) - දිවයින සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතින බවය.
මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ...