මහරගම, බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 21ක ජල කප්පාදුවක්

මහරගම, බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 21ක ජල කප්පාදුවක්

මහරගම, බොරලැස්ගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 21ක ජල කප්පාදුවක්

කර්තෘ Staff writer

13 Feb, 2019 | 6:32 am

COLOMBO (News 1st) : මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8 සිට හෙට අලුයම 5.00 දක්වා පැය 21 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව එම කාල සීමාව තුළ මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය සහ රුක්මල්ගම ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව පැලැන්වත්ත , මත්තේගොඩ , හෝමාගම , මීපේ සහ පාදුක්ක ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැලයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පැවසී ය.

අත්‍යවශ්‍ය හදිසි නවීකරණ කටයුත්තක්, ජල සැපයුම අත්හිටුවීමට හේතුවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]