English
தமிழ்
කර්තෘ Staff writer
13 Feb, 2019 | 6:32 am
COLOMBO (News 1st) : මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8 සිට හෙට අලුයම 5.00 දක්වා පැය 21 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව එම කාල සීමාව තුළ මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය සහ රුක්මල්ගම ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති.
මීට අමතරව පැලැන්වත්ත , මත්තේගොඩ , හෝමාගම , මීපේ සහ පාදුක්ක ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැලයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පැවසී ය.
අත්‍යවශ්‍ය හදිසි නවීකරණ කටයුත්තක්, ජල සැපයුම අත්හිටුවීමට හේතුවයි.
23 Oct, 2019 | 11:25 AM
25 Jun, 2019 | 10:25 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS