English
தமிழ்
කර්තෘ Staff writer
11 Feb, 2019 | 5:54 pm
ඒ, අවුරුදු තුනහමාරක සිය දියණියට වද හිංසා පමණුවා ගසක හප්පා ඇය ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරුවීම හේතුවෙනි.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලිකාර පාර්ශවය සමත් ව ඇති බවයි.
ඒ අනුව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරදට දඬුවම් ලෙස විත්තිකරුට මරණ දඬුවම නියම කරන බව ද මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.
මරණ දඬුවම නියම වූයේ, තඹුත්තේගම, හුරීගස්වැව, සම්පත්ගම පදිංචි ඉඟුරුවත්ත ගෙදර සේනාරත්න රණතුංග හෙවත් ගාමිණි නැමැත්තෙකුටය.
2005 වසරේ ජූනි මස 21 වන දින හෝ ඊට ආසන්න දිනයක හුරීගස්වැව සුදර්ශනගම සම්පත්ගමදී සදුනිකා උපේකා ලක්මාලි නැමති දියණියට විවිධ වද හිංසා පමණුවා ඇය ඝාතනය කළේ යැයි විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.
15 Feb, 2019 | 09:54 PM
31 Jan, 2019 | 04:52 PM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS