by Staff writer 10-02-2019 | 10:56 AM
COLOMBO (News 1st) - ලබන මාර්තු මාසයේ සිට ලොකු ලූණු ආනයනය සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.
අමාත්‍යාංශය සඳහන් කළේ, දේශීය ලොකු ලූණු නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සහ අළෙවි පහසුකම් සලසන බවයි.
ලොකු ලූණු ආනයනය කරන සමාගම් සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමුවී තිබේ.