කරීනා කපූර් සහ අක්ෂේ කුමාර්ගේ Good News එක

කරීනා කපූර් සහ අක්ෂේ කුමාර්ගේ Good News එක

by Staff writer 10-02-2019 | 11:46 AM

ජනප්‍රිය ඉන්දීය නළු නිළි යුවළක් වන කරීනා කපූර් සහ අක්ෂේ කුමාර් රිදී තිරයේ පෙම්වතුන්වීමට සූදානම් වෙති.

ඒ, දිල්ජිත් ඩොසන්ජිගේ ගුඩ් නිව්ස් සිනමා පටය වෙනුවෙනි. එහි රූගත කිරීම් ලබන ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට නියමිත වේ. ලබන වසරේ සිනමා පටය තිරගත කිරීම තම අපේක්ෂාව බව නිෂ්පාදක කණ්ඩායම පවසයි.