අද ත් ප්‍රදේශ රැසකට තද වැසි...

අද ත් ප්‍රදේශ රැසකට තද වැසි...

by Staff writer 10-02-2019 | 6:42 AM

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට අද ත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යා ශානිකා පියුමලී දිසානායක මෙනවිය සඳහන් කළේ, අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි. දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි දින කිහිපයේ ඉහළ යා හැකි බව ද ඇය සඳහන් කළා ය.