නීති විරෝධි මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන් තුරන් කිරීමට ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්

නීති විරෝධි මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන් තුරන් කිරීමට ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්

නීති විරෝධි මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන් තුරන් කිරීමට ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්

කර්තෘ Staff writer

10 Feb, 2019 | 7:16 am

COLOMBO (News 1st) – යම් ප්‍රදේශයක නීති විරෝධි මත්පැන් තිබී හමුවුවහොත් එහි වගකීම අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා භාරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුව නව නගරයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, ලබන සතියේ ඊට අදාළ චක්‍ර ලේඛයක් ද නිකුත් කරන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]