විදේශීය විෂයන් 7 ක් ඉගැනීමට මෙරට සිසුන්ට අවස්ථාවක්

විදේශීය විෂයන් 7 ක් ඉගැනීමට මෙරට සිසුන්ට අවස්ථාවක්

by Staff writer 09-02-2019 | 7:16 AM

COLOMBO (News 1st) - විෂෝධා නව ජාතික පාසල් ක්‍රමය හරහා විදේශීය විෂයන් 7 ක් ඉගැනීමට මෙරට සිසුන්ට අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකම මෙම පාසල් ආරම්භ කරන බවයි. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/02/02-09-AKILA-W.wav"][/audio]