ගිනිඅවි 2 ක් සමග සැකකරුවන් තිදෙනෙකු මාතරදී අත්අඩංගුවට

ගිනිඅවි 2 ක් සමග සැකකරුවන් තිදෙනෙකු මාතරදී අත්අඩංගුවට

ගිනිඅවි 2 ක් සමග සැකකරුවන් තිදෙනෙකු මාතරදී අත්අඩංගුවට

කර්තෘ Staff writer

09 Feb, 2019 | 12:21 pm

COLOMBO (News 1st) – මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සමග සැකකරුවන් තිදෙනෙකු මාතරදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, බෙලිඅත්ත, හම්බන්තොට හා පාලටුව ප්‍රදේශයේ පදිංචි 29, 34 හා 83 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]