රාජ්‍ය සේවකයින්ට යළි ත් තීරුබදු රහිත වාහන බලපත්‍ර

රාජ්‍ය සේවකයින්ට යළි ත් තීරුබදු රහිත වාහන බලපත්‍ර

by Staff writer 08-02-2019 | 9:48 PM

COLOMBO (News 1st) - රාජ්‍ය සේවකයින්ට ලබාදුන් තීරු බදු රහිත වාහන බලපත්‍රය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න අදහස් දැක්විය.

මුදල් රාජ්‍ය අමාත්‍ය, ඉරාන් වික්‍රමරත්න
රාජ්‍ය සේවකයන්ට වාහන ගෙන ඒමේ ඒ ආනයන බලපත්‍ර අත්හිටුවීමක් නෑ බලපත්‍ර ලබා දෙනවා. නමුත් වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවලා තියෙනවා. ඒක අත්හිටුවන්න හේතුව ඇවිල්ලා විදේශ සංචිතය ආරක්ෂා කිරීමට ගත් ප්‍රායෝගික පියවරක් කියලා සඳහන් කරන්න අවශ්‍යයි. අපිට හුඟක් ණය මේ ජනවාරි මාසේ ගෙවන්න සිදු වුණා. නමුත් මේක අපි ලබන මාස තුනේදී මේක සම්පූර්ණයෙන්ම විසඳලා හැම කෙනෙකුටම ඒ බලපත්‍රවලින් වාහන ගේන්න පුළුවන් වෙයි කියන ප්‍රකාශය