English
தமிழ்
කර්තෘ Staff writer
08 Feb, 2019 | 11:42 am
(News 1st) – අමෙරිකාව, වෙනිසුවෙලානු ජනපති නිකලස් මධුරෝ යටතේ සේවය කරන සියලු නීති නිලධාරීන්ගේ වීසා බලපත්ර අත්හිටුවා තිබේ.
ඒ, ජනපතිවරයා දිගින් දිගටම අමෙරිකාව, ලතින් අමෙරිකානු රටවල් මෙන්ම යුරෝපා රටවල් පිළිබඳව කරන දැඩි විවේචන හේතුවෙනි.
වෙනිසුවෙලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ එරට අන්තර්වාර ජනපති තමන් බවට පසුගියදා ප්රකාශ කළේ ය.
ඒ සමගම අමෙරිකාව ඇතුළු අදාළ රටවල් කියා සිටියේ, වෙනිසුවෙලානු නායකයා ලෙස විපක්ෂ නායකවරයා පිළිගන්නා බව ය.
25 Jan, 2019 | 09:24 AM
19 Feb, 2019 | 08:07 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්රයිවට් ලිමිටඩ් 45/3, බ්රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS