English
தமிழ்
කර්තෘ Staff writer
08 Feb, 2019 | 5:08 pm
එහි කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ගුවන් මගියෙකුට හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ගුවන්යානය අද උදෑසන ගොඩබස්වා ඇති බවයි.
රෝගාතුර වූ රුමේනියානු ජාතිකයා කටුනායක ගුවන්තොටුපොළ වෛද්‍ය ඒකකයට භාරදීමෙන් අනතුරුව ගිලන් රථයකින් මීගමුව ප්‍රදේශයේ රෝහලකට ඇතුලත් කෙරුණි.
පසුව ඔහු ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ ය.
ඒ අතරතුර යානයට අවශ්‍ය ඉන්ධන ද මෙරටින් ලබාගෙන තිබේ.
එහෙත් ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැස්සවීමේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද විය.
එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ගුවන්තොටුපොළ අවට හෝටල් වෙත යොමු කෙරිණි.
කටුනායක ගුවන්තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, එම ගුවන්යානය අද රත්‍රියේ දිවයිනෙන් පිටත්ව යනු ඇති බවයි.
30 Oct, 2019 | 05:00 PM
19 Oct, 2019 | 10:05 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS