by Hashini De Mel 07-02-2019 | 12:57 PM
COLOMBO (News 1st) - තමා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් විනාඩි 25 ක පමණ කාලයක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය.
එම තත්ත්වය හේතුවෙන් කථානායකවරයා පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් දැමුවේ ය.