ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල ලබන 12 වන දා

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල ලබන 12 වන දා

by Staff writer 06-02-2019 | 5:09 PM

COLOMBO (News 1st) - මෙවර ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල ලබන 12 වන දා පස්වරු 6.00 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත වේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාව සමග එක් ව එය සංවිධානය කරන්නේ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි.