ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල ලබන 12 වන දා

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල ලබන 12 වන දා

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල ලබන 12 වන දා

කර්තෘ Staff writer

06 Feb, 2019 | 5:09 pm

COLOMBO (News 1st) – මෙවර ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල ලබන 12 වන දා පස්වරු 6.00 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත වේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාව සමග එක් ව එය සංවිධානය කරන්නේ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි.