06-02-2019 | 3:37 PM
COLOMBO (News 1st) - කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්රදේශයේදී නීති විරෝධි දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් සතුව තිබූ තහනම් දැල් 02 ක්, ඩිංගි යාත්රා 04 සහ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 2487 ක් නාවික හමුදා භාරයට ගත් බවයි.
...