04-02-2019 | 11:18 AM
COLOMBO (News 1st) : පුත්තලම කරුවලගස්වැව, සෙනුරි තිසාරා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇගේ මව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකාරිය අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
පුත්තලම කරුවලගස්වැව නිලබැම්ම ප්රදේශයේ පදිංචි සිවු හැවිරිදි සෙනුරි තිසාරා අතුරුදන් වුයේ පස...