වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න...

වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න... ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලීමක්

by Staff writer 02-02-2019 | 6:36 AM

COLOMBO (News 1st) - පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ආණ්ඩුකාරවරුන් අවධාරණය කරති.

ඒ, ඊයේ පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග බත්තරමුල්ලේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. අප වාර්තාකරු පැවසුවේ, අදාළ සාකච්ඡාවට පළාත් 6 ක් නියෝජනය කරමින් ආණ්ඩුකාරවරන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් මීට එක් ව සිටි බවයි.