මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

by Staff writer 02-02-2019 | 7:36 AM

මෙක්සිකෝවේ චියාපස් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබේ.

එහි ප්‍රබලත්වය සටහන් වූයේ, මැග්නිටියුට් ඒකක 6.6 ක් ලෙසය. පොළොව මතුපිට සිට කිලෝමීටර 68 ක් අභ්‍යන්තරයට වන්නට හටගත් භූ කම්පනයෙන් සිදු වූ හානි මෙතෙක් වාර්තා වී නොමැත.