පලස්තීනයට ලබා දෙන සියලු ආධාර අමෙරිකාව අත්හිටුවයි

පලස්තීනයට ලබා දෙන සියලු ආධාර අමෙරිකාව අත්හිටුවයි

by Staff writer 02-02-2019 | 7:22 AM

පලස්තීනයට ලබාදෙන සියලු ආධාර නතර කර ඇතැයි අමෙරිකාව තහවුරු කර තිබේ.

පලස්තීනයට අමෙරිකාව ලබාදෙන වාර්ෂික ආධාර ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 60 ක්. මේ අනුව ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන්ට ලබාදෙන සියලු ආධාර නතර කෙරෙනු ඇති. අමෙරිකාව පවසන්නේ, නව ත්‍රස්ත විරෝධි පනතට අනුව මෙම පියවර ගත් බවයි.