අකුරැස්ස නගරයේ වෙළෙඳසැලක ගින්නක්

අකුරැස්ස නගරයේ වෙළෙඳසැලක ගින්නක්

by Staff writer 02-02-2019 | 7:08 AM

COLOMBO (News 1st) - අකුරැස්ස නගරයේ පොදු වෙළෙඳ සංකීර්ණය ආසන්නයේ පිහිටි වෙළෙඳසැලක අද අලුයම ගින්නක් හට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ගින්න නිවීම සඳහා මාතර නගර සභාවේ ගිනි නිවීම් ඒකකය කැඳවූ බවයි. ගින්න නිවීම මේ වන විට සිදු කෙරෙමින් පවතින බව පොලීසිය සඳහන් කළේ ය.