අනිල් කපූර් සහ ජුහී චවුලා යළි රිදී තිරයේ පෙම්වතුන් වෙති

අනිල් කපූර් සහ ජුහී චවුලා යළි රිදී තිරයේ පෙම්වතුන් වෙති

අනිල් කපූර් සහ ජුහී චවුලා යළි රිදී තිරයේ පෙම්වතුන් වෙති

කර්තෘ Staff writer

02 Feb, 2019 | 11:14 am

වසර ගණනාවකට පසු අනිල් කපූර් සහ ජුහී චවුලා රිදී තිරය වර්ණවත් කරන ‘ඒක ලඩ්කී කෝ දේකාතෝ ඒසා ලගා’ සිනමා පටය ලොවපුරා තිරගතවීම් ආරම්භ කර තිබේ.

මෙම සිනමා පටය, අනිල් කපූර්ගේ සිනමා දිවියේ සුවිශේෂී සටහනක් වන්නේ ඔහුගේ දියණිය සෝනම් කපූර් සමග පියා සහ දියණිය යන චරිත සිනමා තිරයේදී ද රූපණය කරන්නට ඉන් අවස්ථාව උදාවීමත් සමගයි.

‘ඒක ලඩ්කී කෝ දේකාතෝ ඒසා ලගා’ සිනමා පටය ෂෙලි චොප්රා දාල්ගේ අධ්‍යක්ෂණයකි.

සිනමා විචාරකයින් පවසන්නේ, එය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ලොවපුරා සිනමා ශාලාවල තිරගත වනු ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]