02-02-2019 | 3:24 PM
COLOMBO (News 1st) - කල්පිටිය, කුඩාව වෙරළ තීරයේදී රත්‍රං කිලෝග්‍රෑම් 11.6 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද පෙරවරුවේ නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේ, මුහුදු මාර්ගයෙන් රත්‍රං තොගය ප්‍රවාහනය කිරීමට තැත් කළ අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගත...