01-02-2019 | 5:25 PM
COLOMBO (News 1st) - ශ්රී ලංකාව වෙනුවෙන් පත් ව ආ නව රාජ්ය තාන්ත්රිකයින් 12 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්ර භාර දුන්හ.
ඒ, ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයකදීයි.
ඒ අනුව ස්ලෝවැකියා, බෙලරූස්, මාලි, ආමේනියා, එල් සැල්වදෝරය, කාම්බෝජය, මාලදිවයින, ඊශ්රායලය හා අයිස්...