31-01-2019 | 7:36 PM
Colombo (News 1st) - මේ වසර නව ආණ්ඩුවක් බිහි වන වසරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ කොළඹදී ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය පුංචි බොරැල්ලේදී අද පස්වරුවේ විවෘත කෙරුණේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.
නව බලවේගයක අවශ්‍යතාව ද ජනාධිපතිතුමා මෙහිදී අව...