මාර්තු 15 වැනි දා සිට පුත්තලමේ කුණු අරුවක්කාඩු කසළ රඳවනයට

මාර්තු 15 වැනි දා සිට පුත්තලමේ කුණු අරුවක්කාඩු කසළ රඳවනයට

මාර්තු 15 වැනි දා සිට පුත්තලමේ කුණු අරුවක්කාඩු කසළ රඳවනයට

කර්තෘ Staff writer

30 Jan, 2019 | 5:57 am

COLOMBO (News 1st) – පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතනවල කැලි කසළ මාර්තු 15 වැනි දා සිට අරුවක්කාඩු කසළ රඳවනයට බැහැර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ, කසළ රඳවනයේ පළමු අදියරේ ඉදිකිරීමේ මේ වනවිට අවසන් කර ඇති බවයි.

මේ අතර කොළඹ මහ නගර සීමාවේ කැලි කසළ අරුවක්කාඩු කසළ රඳවනයට බැහැර කිරීම මේ වසර අගදී ආරම්භ කරන බව ද ඔහු පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]