30-01-2019 | 6:37 AM
COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ ආරක්ෂාව මේ වනවිට තර කර ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ පැවති උණුසුම් තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි.
කින්නියා, කන්දකාඩු පාලම අසළදී වැලි ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකින් පසු...