මොහොමඩ් මුසම්මිල් CIDය හමුවට

මොහොමඩ් මුසම්මිල් CIDය හමුවට

by Staff writer 29-01-2019 | 12:38 PM
COLOMBO (News 1st) : ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. මොහොමඩ් මුසම්මිල් මහතා එලෙස කැඳවා ඇත්තේ, ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. මේ අතර ඊයේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදුන්නේ ය.