29-01-2019 | 1:21 PM
COLOMBO (News 1st) : ත්රිකුණාමලය, කින්නියා, කන්ඩල්කාඩු පාලම අසලදී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර අද උදෑසන නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.
මෙම මෙහෙයුම ක්රියාත්මක කෙරුණේ, මහවැලි ගඟ ආශ්රිතව සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහායි.
පොලිස් විශේෂ කාර්ය ...