විමල් වීරවංශ අද CID යට

විමල් වීරවංශ අද CID යට

by Staff writer 28-01-2019 | 4:25 PM

COLOMBO (News 1st) - ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට ආදළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ ය. ඒ අනුව උදෑසන 9.30 ට පමණ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය 2 හමාරකට ආසන්න කාලයක් සිය ප්‍රකාශය ලබාදීමෙන් පසු දහවල් 12.00 ට පමණ එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.