28-01-2019 | 4:46 PM
COLOMBO (News 1st) - වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700 ක් දක්වා ඉහළ නංවමින් ඒකාබද්ධ ගිවිසුමට අද අත්සන් තබා තිබේ.
ඒ, ලංකා කම්කරු කොංග්රසය, ජාතික වතු කම්කරු සංගමය සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතරයි.
කෙසේ නමුත් වතු වෘත්තිය සමිති සන්ධානය ගිවිසුමට අත්සන් තබා නැත.
අදාළ ගිවිසුමට අනුව වතු ක...