27-01-2019 | 3:39 PM
COLOMBO (News 1st) : වැලි ජාවාරම මැඩලීමේ මෙහෙයුම් දැඩි කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.
නාවික හමුදා ප්රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, එම මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ මැරින් බලකායේ නිලධාරීන් අනියුක්ත කිරීමට පියවර ගෙන ඇති බවයි.
පසුගිය දා ජනාධිපතිවරගේ ප්රධානත්වයෙන්...