තව ත් ලක්ෂ 8 කට සමෘද්ධි සහනාධාරය

තව ත් ලක්ෂ 8 කට සමෘද්ධි සහනාධාරය

by Staff writer 26-01-2019 | 7:34 AM

COLOMBO (News 1st) - තව ත් පුද්ගලයින් ලක්ෂ අට හමාරකට සමෘද්ධි සහනාධාර ලබාදීමට පියවර ගෙන ඇතැයි අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, සමෘද්ධි සහනාධාරය ලබන තව ත් පවුල් ලක්ෂ 5 ක් ආර්ථික අතින් සවිබල ගැන්වීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බවයි.