කොම්පඤ්ඤවීදියේ ගොඩනැගිල්ලක ගින්නක්

කොම්පඤ්ඤවීදිය, ශ්‍රී ජිනරතන මාවතේ ගොඩනැගිල්ලක ගින්නක්

by Staff writer 26-01-2019 | 10:25 AM

COLOMBO (News 1st) - කොම්පඤ්ඤවීදිය, ශ්‍රී ජිනරතන මාවතේ ගොඩනැගිල්ලක මීට ටික වේලාවලට පෙර ගින්නක් හටගෙන තිබේ.

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න පාලනය කර ඇති බවයි. ඒ සඳහා ගිනි නිවීම් රථ දෙකක් යොදා ගැණුනු අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තාවී නොමැත.