26-01-2019 | 2:11 PM
COLOMBO (News 1st) - පසුගිය වසරේ නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ මන්ත්රීවරු 59 ක් පිළිබඳව ක්රියාමාර්ගගත යුතු බව ඒ සඳහා පත්කළ විමර්ශන කමිටුව කථානායකවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් වන බව බීබීසි ලෝක සේවය වාර්තා කරයි.
නොවැම්බර් මස 14, 15 සහ 16 දිනවල ප...