ඝණ පූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව කල් තැබේ

by Staff writer 25-01-2019 | 5:59 PM

COLOMBO (News 1st) - ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තබා තිබේ.

ඒ, පෙබරවාරි 05 වැනි දා පස්වරු 1.00 දක්වායි.