25-01-2019 | 5:21 PM
COLOMBO (News 1st) - මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පිපිරීමකින් මියගොස් තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ, ඉන් තව ත් හමුදා සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
අදාළ හමුදා සාමාජිකයින් පිරිස ගමන් ගත් WMZ වර්ගයේ සන්නද්ධ රථය, මාල...