24-01-2019 | 6:11 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියෙකුට සහ විශ්‍රාමික නිලධාරියෙකුට එරෙහිව මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නඩු පවරන්නැයි අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කෙරිණ.
මෝසමක් ගොනු කර නඩුව කැඳවා එම ඉල්ලීම කළේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් අලෝසිය...