23-01-2019 | 2:29 PM
COLOMBO (News 1st) - රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් හොරායින් සමග කොල්ලුපිටිය්දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා ලබන 29 වන දා තෙක් රඳවා ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නේ ය.
ඒ, සැකකරුවන් කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ...