by Staff writer 22-01-2019 | 9:31 PM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත්‍රික් නායකයින් පත් කර තිබේ.
අද රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේදී මෙම පත්වීම් ලබා දුන් අතර, පත්වීම් ලබා දීමෙන් පසු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මාධ්‍ය හමුවේ අදහස් පළ කළහ.
නව දිස්ත්‍රික් නායකයින් පිළිබඳව TV 1හි විකාශය වූ මායිම වැඩසටහනේදී පළවූ අදහස් මේ...