by Staff writer 22-01-2019 | 9:45 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයෙකු ඇතුළත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තාක්ෂණ නිලධාරියෙකු තමන්ට රුපියල් මිලියනයක අල්ලස් මුදලක් ලබා දීමට යෝජනා කළ බවට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පැවති උත්සවයකදී ය.