22-01-2019 | 5:39 PM
COLOMBO (News 1st) - සේනා දළඹුවා මැඩලීම සඳහා දැඩි කැපවීමකින් හා කාර්යක්ෂමව කටයුතු කරන්නැයි, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
යම් කාල රාමුවක් නිර්ණය කර ගනිමින් ජාතික වැඩසටහනක් ක්රියාවට නංවන ලෙසත්, රාජ්ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහය ඇතිව ඒකාබද්ධ පළිබෝධ නාශක ක්රමවේදය...