හමුදා ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් හමුදා සමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

හමුදා ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් හමුදා සමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

හමුදා ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් හමුදා සමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

කර්තෘ Staff writer

21 Jan, 2019 | 4:17 pm

COLOMBO (News 1st) – මුලතිව්, නැදුන්කනී ප්‍රදේශයේ අද පස්වරු 1.30 ට පමණ සිදුවූ ජීප් රථ අනතුරකින් හමුදා සමාජිකයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ, හමුදා මේජර්වරයෙකු සහ කෝප්‍රල්වරයෙකි.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, අනතුරින් තව ත් 04 දෙනෙකු තුවාල ලැබූ බවයි.

හමුදා ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදු ව තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]