21-01-2019 | 9:28 AM
COLOMBO (News 1st) : සිරියාවේ ඉරාන ඉලක්ක වෙත රැය පුරා ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායාල හමුදාව ප්‍රකාශ කළේ ය.
සිරියානු මාධ්‍ය වාර්තා කළේ, ඩැමස්කස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ඊශ්‍රායාලයෙන් එල්ල වූ සතුරු මිසයිල 7ක් ගුවනේදී ප්‍රහාර එල්ල කර බිම හෙලූ බවයි.
සිරියාවේ,ඉරාන කුද් ඉලක්ක වෙත ප්‍රහා...