ව්‍යාජ අංක තහඩු යෙදු මෝටර් රථයක් සමග සැකකරුවෙකු පොලිස් දැලේ

ව්‍යාජ අංක තහඩු යෙදු මෝටර් රථයක් සමග සැකකරුවෙකු පොලිස් දැලේ

ව්‍යාජ අංක තහඩු යෙදු මෝටර් රථයක් සමග සැකකරුවෙකු පොලිස් දැලේ

කර්තෘ Hashini De Mel

20 Jan, 2019 | 1:31 pm

COLOMBO (News 1st) – පිළියන්දලදී ව්‍යාජ අංක තහඩුවක් සවිකර ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම අංක තහඩුව වෙනත් මෝටර් රථයක අංකයක් බවට පරීක්ෂණවලදී හෙළිවී ඇති බවයි.

සැකකරු එම මෝටර් රථ දෙකෙහිම හිමිකරුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි අතුරුගිරිය පදිංචිකරුවෙක් ය.

සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]