Don 3 මේ වසරේ තිරගතවීමට සූදානම්

Don 3 මේ වසරේ තිරගතවීමට සූදානම්

by Staff writer 19-01-2019 | 1:07 PM

Don 3 සිනමා පටය මෙම වසරේදී තිරගත කිරීමට සැලසුම් කර ඇතැයි නිෂ්පාදක කණ්ඩායම පවසයි.

ඩොන් චිත්‍රපට මාලාව ෆර්හාන් අක්තාර්ගේ අධ්‍යක්ෂණයකි. සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමග අනුෂ්කා ශර්මා සහ කත්‍රිනා කායිෆ් එහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ඇත. Don 3 සිනමා පටය මේ වසරේදී තිරගතවීමට අපේක්ෂා කළ ද මෙතෙක් ඒ සඳහා නිශ්චිත දිනයක් වෙන්කර නොමැත.