19-01-2019 | 1:51 PM
COLOMBO (News 1st) - පානදුර - රත්නපුර ප්රධාන මාර්ගයේ ගල්කඩුව ප්රදේශයේ අනාරක්ෂිත ගලක් පුපුරවා හැරීම හේතුවෙන් අද දහවල් සිට හෙට පස්වරු 6.00 දක්වා පැය 18 ක කාලයක් රථවාහන ධාවනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ, ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
ඒ අනුව රථවාහනවලට ඉඩංගොඩ, ඇරැපොල, ඇහැලිය...