අධිවේගයේ සුඛෝපභෝගී බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

අධිවේගයේ සුඛෝපභෝගී බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

අධිවේගයේ සුඛෝපභෝගී බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

කර්තෘ Staff writer

18 Jan, 2019 | 10:33 am

COLOMBO (News 1st) – අධිවේගී මාර්ගයේ ධාවනය වන මීගමුව – කොළඹ සියලු ම පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සේවකයින් අද උදෑසන සිට සේවයෙන් ඉවත්ව තිබේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, මීගමුව කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වීමට ලංගම සාමාන්‍ය සේවා බස් රථ කිහිපයක් එක් කිරීමට විරෝධය පළ කරමින් සේවකයින් වැඩ වර්ජනය ආරම්භ කර ඇති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]