ඇල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් 70ක් රෝහල්ගත කෙරේ

බඹරුන් දෂ්ඨ කිරීමෙන් ඇල්ල ප්‍රදේශයේ පාසලක සිසුන් 70ක් රෝහල්ගත කෙරේ

by Staff writer 17-01-2019 | 3:12 PM
COLOMBO (News 1st) - බඹරුන් දෂ්ඨ කිරීමෙන් ඇල්ල බල්ලකොටුව ප්‍රදේශයේ පාසලක සිසුන් 70 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ක්‍රීඩාංගණයේ සිටියදී බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය. තුවාල ලැබූ සිසුන් දෙමෝදර සහ බදුල්ල රෝහල්වලට ඇතුළත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.