17-01-2019 | 7:48 PM
COLOMBO (News 1st) - වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව මෙම වැටලීම කර තිබේ.
වනාත...